Tickets
Event Seating & Ticket Information
Event starts at 4:00 PM.
පස්වරු 4.00 ට ආරම්භ වේ.
Row D to Row J – LKR. 4,000.00
D සිට J දක්වා පේළි – රු. 4,000.00
Reserved Seating – Customers can select and reserve available seats during booking.
වෙන් කළ ආසන – වෙන්කර ගැනීමේදී ඔබට කැමති සහ දැනට පවතින ආසනය තෝරාගත හැක.
Row K to Row Q – LKR. 3,000.00
K සිට Q දක්වා පේළි – රු. 3,000.00
Reserved Seating – Customers can select and reserve available seats during booking.
වෙන් කළ ආසන – වෙන්කර ගැනීමේදී ඔබට කැමති සහ දැනට පවතින ආසනය තෝරාගත හැක.
Balcony Seats – LKR. 2,000.00
බැල්කනි ආසන – රු. 2,000.00
Free Seating / First Come First Served basis.
Balcony seats cannot be pre-selected. Only 171 Balcony Tickets will be available.
නිදහස් ආසන (පළමුව පැමිණෙන අයට ප්‍රථමයෙන්)
බැල්කනි ආසන පෙර තෝරා වෙන්කර ගත නොහැක. සීමිත ප්‍රවේශපත්‍ර ප්‍රමාණයක් පමණක් ලබා ගත හැක.
Important Information
වැදගත් තොරතුරු
- Tickets are non-refundable and non-transferable.
- ප්‍රවේශපත්‍ර සඳහා මුදල් ආපසු ලබා නොදෙන අතර, ඒවා වෙනත් පුද්ගලයෙකුට පැවරිය නොහැක.
- Each QR Code ticket is valid for one-time entry only.
- සෑම QR කේත ප්‍රවේශපත්‍රයක්ම එක් වරක් පමණක් ඇතුල්වීම සඳහා වලංගු වේ.
- Please present your QR Code at the entrance.
- කරුණාකර ප්‍රවේශ දොරටුවේදී ඔබගේ QR කේතය ඉදිරිපත් කරන්න.
- Balcony seating is subject to availability on arrival.
- බැල්කනි ආසන ලබා දීම පැමිණෙන අවස්ථාවේ පවතින ආසන ප්‍රමාණය මත රඳා පවතී.
- Management reserves the right to refuse entry for invalid or duplicate tickets.
- අවලංගු හෝ අනුපිටපත් ප්‍රවේශපත්‍ර ඉදිරිපත් කරන පුද්ගලයන්ට ඇතුල්වීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය කළමනාකාරීත්වය සතු වේ.
- Event schedules and seating arrangements may change if required.
- අවශ්‍යතාවය මත උත්සව කාලසටහන් හා ආසන සැලසුම් වෙනස් කළ හැක.
LKR. 2,000.00 - LKR. 4,000.00